සුදම් සභාව Cover Image
22

Feb

සුදම් සභාව

  • days
  • Hours
  • Minutes
  • Seconds
 

0%
2026-02-22 - 17:30
2026-02-22 - 21:00
  • ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අලුතින්ම ආරම්භ කරන ලද
    සුදම් සභාව
    මාසික ධර්ම ද‍ේශනා මාලාවේ දෙවැනි ධර්ම දේශනාව
    පින්වත් දියතලාවේ නිරෝධානන්ද ස්වාමීන් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන්
    මේ සති අන්ත ඉරිදා පැවැත්වේ.
    සවස 5.30ට උතුම් තෙරුවන් වන්දනාව
    සවස 7.00 ට උතුම් ධර්ම ද‍ේශනාව
    වැඩසටහනෙන් අනතුරුව පැමිණෙන සැමට දන්සල් ද පැවැත්වේ..
    උතුම් බුදු බණ පද අසනු රිසි ඔබ සැමට ආරාධනා