Feb
පහන් දහසක අලෝක පූජාව, අභිෂේක පූජාව හා නානුමුර මංගල්‍යය, මුරුතැන් පූජාව ඇතුළු පුජාවන් රැසක්. පෙබරවාරි 15 සවස 4.00 ට ගණේගම සිරි තෙසරණ මහ සෑ පුජා භූමියේදී. මේ සඳහා පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා! සියළු විමසීම් 0711849084, 070 6536539