හේවිසි ශබ්ද පූජාව. Cover Image
04

Feb

හේවිසි ශබ්ද පූජාව.

  • days
  • Hours
  • Minutes
  • Seconds
2026-02-04 - 16:00
2026-02-04 - 18:00
  • 6 වසරක ජය
    ජය ටීවී 6 වන සංවත්සරයට සමගාමීව රටට දැයට සහ සම්බුද්ධ ශාසනය උදෙසා වූ අධිෂ්ඨානශීලී සත්‍ය ක්‍රියාව සහ කැළණි චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා වන හේවිසි ශබ්ද පූජාව..
    පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පෙබරවාරි 04 සවස 4.00 සිට කැළණි රජමහා විහාරස්ථානයේ දී.
    ඔබ සැමට ආරාධනා.