ගම්දෙවොල් මඩු පූජෝත්සය 2026 Cover Image
21

Mar

ගම්දෙවොල් මඩු පූජෝත්සය 2026

  • days
  • Hours
  • Minutes
  • Seconds
2026-03-21 - 18:00
2026-03-22 - 00:00
  • රටට දැයට සෙත් පතා සේදවත්ත පුරාණ පත්තිනි දේවාලයේ 156 වන වරටත් පවත්වනු ලබන ගම්දෙවොල් මඩු පූජෝත්සය 2026...
    මාර්තු මස 20,21,22 තෙදින පුරා සේදවත්ත පුරාණ පත්තිනි දේවාල භූමියේදී පැවැත්වේ
    ඔබ සැමට ආරාධනා
    මෙම උතුම් පූජෝත්සවයට ඔබටත් දායක විය හැකිය....
    ඔබ සැමට දේව ආශිර්වාදය ලැබේවා