විවාහ 2026 Cover Image
09

Jan

විවාහ 2026

  • days
  • Hours
  • Minutes
  • Seconds
Going people
There are no going users.
Start date 2026-01-09 - 10:00
End date 2026-01-11 - 20:00
  • Description

    Event Media විසින් සංවිධානය කරනු ලබන විවාහ මංගල ප්‍රදර්ශනය මෙවරත්,
    ? 2026 ජනවාරි 09, 10, 11 යන දිනයන්හී දී
    ?බන්ඩාරනයක සම්මන්ත්‍රණ ගාලාවේදී (BMICH) පැවැත්වේ..
    ඔබගේ සිහින මංගල දිනය හැඩකරගැනීමට එන්න, අප හා එක්වන්න..
    මනාලියන් හැඩගැන්වීම් කරුවන්, උත්සව සැරසිලි, ප්‍රසිද්ධ හෝටල්, ජායරූපකරුවන් සහ උත්සව අවස්ථා සැලසුම් කරුවන් සහභාගී වන දැවැන්තම මංගල ප්‍රදර්ශන.
    වැඩි විස්තර සදහා අමතන්න : 077 318 0955