සහෝදරත්වයේ සංගීත සැදෑව සහ සල්පිල Cover Image
27

Dec

සහෝදරත්වයේ සංගීත සැදෑව සහ සල්පිල

  • days
  • Hours
  • Minutes
  • Seconds
 

0%
2025-12-27 - 18:00
2025-12-27 - 23:00
  • තැලසීමියා රෝගයෙන් පීඩා විදින පුංචි චනුක පුතාගේ සැත්කම වෙනුවෙන් ආධාර එකතු කරගෙන යන ගමනේ තවත් එක් වැඩසටහනක් ලෙස සහෝදරත්වයේ සංගීත සැඳැව සමගින් වටිනා භාණ්ඩ රැසක්(සංගීත භාණ්ඩ,මූර්ති,අලංකාර සිතුවම්,අත්කම් නීශ්පාදන,රෙදිපිලි,කැවිලි වර්ග) වෙන්දේසි කිරිමට සූදානම් කර ඇත.පුංචි චනුක පුතුගේ සැත්කම සිදුකර ගැනිමට සිදුකරන මෙම වැඩසටහන සඳහා ඔබගේ සහභාගිත්වය ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු..!