අපි ආයෙත් ඉස්කෝලෙ යමු Cover Image
19

Dec

අපි ආයෙත් ඉස්කෝලෙ යමු

  • days
  • Hours
  • Minutes
  • Seconds
2025-12-19 - 08:30
2025-12-19 - 14:00
  • ගංවතුරෙන් අවතැන් වූ පාසල් දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන.ඔබේ පරිත්‍යාග දෙසැම්බර් 20 දිනට පෙර පාසලට ගෙනවිත් භාර දෙන්න.පාසල් බෑග්, වතුර බෝතල්, කැම පෙට්ටි පරිත්‍යාග කිරීමට හැකි නම් සංවිධායක කමිටුව අමතන්න.
    ආශා මිය - 071 110 18 22
    ප්‍රසාද් මයා - 071 653 97 90