Certificate in Information Technology Cover Image
27

Nov

Certificate in Information Technology

  • days
  • Hours
  • Minutes
  • Seconds
Interested people
There are no interested users.
Start date 2025-11-27 - 20:30
End date 2025-11-27 - 22:30
  • Description

    ? ? ? විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ (UGC) අනුමත විශ්වවිද්‍යාලයකින් පරිගණක සහතික පතක් ලබා ගැනීමට අනගි අවස්ථාවක්.
    ? Office ඒකේ, කැම්පස් ඒකේ වැඩ ටික හිර වේලාද?.
    ? ළමයින්ගේ පාසල් වැඩ ටික කරගන්නේ මුදල් ගෙවලද?.
    ? Interview ඒකට අරන් යන්න, Promotion එකට දෙන්න සහතිකයක් නැද්ද?.
    ? Interview ඒකේදී ඕන වෙන පරිගණක දැනුම ගැන අවබෝධයක් නැද්ද?.
    ? කොච්චර පාඨමාලා කරත් Office package ඒකේ හැම App ඒකේම කරන්නේ එකම ටිකද?.
    ?දවස් ගණන් කරන වැඩ තප්පර ගණනින් කරගෙන කාලය ඉතුරු කරගමු ද?
    මේ විසඳුම ඔබටයි....
    ?විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ (UGC) අනුමැතිය ලත් Azteca විශ්වවිද්‍යාලයේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සංසදයේ සාමාජික ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවන තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Information Technology) සඳහා 2025 වර්ෂයේ නොවැම්බර් මස බඳවා ගැනීම ආරම්භ කර ඇත.
    ? කර්‌මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ශ්‍රී රාජකීය පදනම මගින් අනුමත කරන ලද රාජ්‍ය ලාංජනය සහිත ඉහළ පිළිගැනීමක් හිමි මුද්‍රිත සහතික පත්‍රය නිවසටම එවනු ලැබේ.
    ? 65 වන කණ්ඩායම
    ? පළමු දින නොමිලේ සම්බන්ධ වන්න ???
    ?කවුරුන් සඳහා ද?
    ? මුල සිට සරලව IT ප්‍රායෝගිකව ඉගනගන්න කැමති ඕනිම කෙනෙක්ට
    ? පාඨමාලාව හදාරන ඔබට???
    ♦️මූලික දැනුමක් අවශ්‍යම නෑ.
    ♦️A to Z හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවා
    ♦️ඕනම දවසක කැමති වාර ගණනක් බලන්න රෙකෝඩින් දෙනවා. ?
    ♦️ Zoom එකෙන් බැරි අයට YouTube එකෙන් Live සම්බන්ධ වෙන්න පුලුවන්.
    ♦️සිද්ධාන්ත කොටස්වලින් (Theory) එහාට ගිය ප්‍රායෝගික පාඩම් ඔස්සේ දේශන මෙහෙයවනවා
    ♦️ පාඩම්වලට අදාළ සියලුම නිබන්ධන Pdf වශයෙන් ඔබට ලබාගන්න පුළුවන්
    ⌨️මාස හතරක පාඨමාලාව සති 3න් කඩිනමින් පැවැත්වේ.
    ⌨️පාඨමාලා ආරම්භය නොවැම්බර් 27 සවස 8.30 ට
    ⌨️පාඨමාලා කාලය සතියට දින 5 බැගින් සති 3යි. (සතියේ දින 5 පැවැත්වේ.)
    ⌨️සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 5000
    (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ (UGC) අනුමැතිය ලත් සහතික පත අවශ්‍ය අයට Azteca විශ්වවිද්‍යාලයේ සහතික පත් ගාස්තුව ගෙවා ලබාගත හැකිය.)
    ♦ 100% Online පාඨමාලාවකි.
    පාඨමාලා අන්තර්ගතය
     MS Word
     MS Excel
     MS PowerPoint
     MS Access
     Email and internet
     AI Technology
     Sinhala Typing
     YouTube Channel Creation
     Introduction of Windows
     Introduction of Computer and System
     Google Form
    පාඨමාලාව හා සම්බන්ධ වීමට පහත WhatsApp button එක Click කරන්න.
    නැතිනම් පහත අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.
    075 239 85 91
    Hotline: 071 9 400 600 (Calls Only)
    Office: 036 22 47 686
    පාඨමාලා සංවිධානය
    ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික සමාගම
    (PV 00280871)
    C 97/1/A, කෑගල්ල පාර,
    අලවතුර
    https://aucklandcampus.lk/ (අපගේ වෙබ් ලිපිනය)