ලේ දන් දීමේ වැඩ සටහන Cover Image
03

Dec

ලේ දන් දීමේ වැඩ සටහන

  • days
  • Hours
  • Minutes
  • Seconds
2025-12-03 - 09:00
2025-12-03 - 16:00
  • ඔබ සැමට ආරාධනා...!
    ඔබේ ආදණීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලේ බිඳක් දන් දෙමු.
    කොළඹ ජයන්ති විද්‍යාලයේ 70 වන සංවත්සරය නිමිති කොට ගෙන ලේ දන් දීමේ වැඩ සටහනක් සංවිධානය කර තිබේ.
    දිනය: දෙසැම්බර් 3, 2025
    වේලාව: පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා
    ස්ථානය: විදුහලේ ප්‍රධාන ශාලාව
    සබ්බේ සත්ථා භවන්තු සුඛි සත්ථා..!
    සියලු සත්වයෝ සුව ඇත්තෝ වෙත්වා...!
    සංවිධානය
    බප/කො/ජයන්ති විද්‍යාලය
    ආදි ශිෂ්‍ය සංගමය