දිවියට සුවයක් දහමට සවියක් වෛද්‍ය සායනය Cover Image
29

Nov

දිවියට සුවයක් දහමට සවියක් වෛද්‍ය සායනය

  • days
  • Hours
  • Minutes
  • Seconds
2025-11-29 - 08:00
2025-11-29 - 16:00
  • සුවිශේෂි කාර්යය ඉටු කරනු ලබන ගරුතර මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් පූජකතුමන්ලා වෙත කායික හා මානක වශයෙන් සුවපත් දිවියක් ගෙන දීමේ අරමුණින් යුතුව සිදුකරනු ලබන දිවියට සුවයක් දහමට සවියක් වෛද්‍ය සායනය.අනුරාධපුර සිසිල උයන පරිශ්‍රයේ දී පැවැැත්වීමටකටයුතු සංවිධානය කර ඇත. මේ සදහා වැඩමකරවන ලෙස, සහභාගිවන ලෙස ගෞරවණීය හාමුදුරුවන් වහන්සේලාට, පූජකතුමන්ලාට ගෞරව පෙර දැරීව ආරාධනා කර සිටිමු.