Dec
නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන වොලිබෝල් ශූරතාවලිය නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී දෙසැම්බර් 12 වන දින උදෑසන 8.00 පැවැත් වේ. විමසීම් - චම්පික ප්‍රසාද් - 0716270277