සුමධුර ධර්ම දේශනාව Cover Image
25

Nov

සුමධුර ධර්ම දේශනාව

  • days
  • Hours
  • Minutes
  • Seconds
2025-11-25 - 15:00
2025-11-25 - 18:00
  • මතුගම මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.
    විචිත්‍ර ධර්ම කථික නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවේණාධිපති ගනේවැව පුරාණ රජමහා විහාරාධිකාරි රූපවාහිනි ගුවන් විදුලි ධර්ම දේශක පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගෙ වැඩම වීමෙන් සිදුකරන සුමධුර ධර්ම දේශනාවට පිං කැමති ඔබට පිං සිතින් ආරාධනා !

    වැඩි විස්තර
    සදරු මෝටර්ස් - 0768611183
    ශ්‍රීමලී මෝටර්ස් - 0705307868