Nov
සේවා නියුක්තික භාවනා වැඩසටහන නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා සවස 6 සිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී.. ඔබ සැමට ආරාධනා..! වැඩි විස්තර සදහා - 0112694100