* වීඩියෝ නිර්මාණය
'මාගේ දේශය අවදි කරන්නට' කෘතියේ ඇති ඕනෑම මාතෘකාවක් ඇසුරින් කෙටි වීඩියෝ (Short Video Clips) නිර්මාණය කරන්න.
* ජයග්‍රහණය තීරණය කරන ආකාරය
1. සෑම වීඩියෝවක්ම රාජධානි ඇප් එකේ Clipitition Page එකෙහි පළ කළ යුතුයි.
2. වැඩිම likes,Heart ලැබූ වීඩියෝව සදහා ජයග්‍රහණය තීරණය කෙරේ.
3. ජයග්‍රහණය සදහා අවම likes & heart 1000 ක් සම්පූර්ණ කළ යුතුය.
4. නිර්මාණශීලිත්වය සහ originality, තාක්ෂණික ගුණාත්මකභාවය සහ කෘතියේ සංකල්ප වලට අනුකූලත්වය, විනිශ්චය කෙරේ.
* තරඟ නීති රීති
✅ අනිවාර්ය කොන්දේසි
1. මුල් පිටපත පමණක් (No Copyright Violation)
o සම්පූර්ණයෙන්ම ඔබේම නිර්මාණයක් විය යුතුයි
o වෙනත් වීඩියෝ copy නොකළ යුතුයි.
2. මාතෘකාව අනුගමනය
o 'මාගේ දේශය අවදි කරන්නට' කෘතියේ සංකල්ප සහ පණිවිඩ ප්‍රකාශ කළ යුතුයි.
o මුල් සංකල්ප වෙනස් හෝ විකෘති නොකළ යුතුයි.
3. රාජධානි ඇප් එකේ පළ කල විට එහි ඔබට ලැබෙන Likes පිළිබදව අවධානය යොමු කළ යුතුය.
Senaka Dambawinne
Delete Comment
Are you sure that you want to delete this comment ?