About

* වීඩියෝ නිර්මාණය
'මාගේ දේශය අවදි කරන්නට' කෘතියේ ඇති ඕනෑම මාතෘකාවක් ඇසුරින් කෙටි වීඩියෝ (Short Video Clips) නිර්මාණය කරන්න.

* ජයග්‍රහණය තීරණය කරන ආකාරය
1. සෑම වීඩියෝවක්ම රාජධානි ඇප් එකේ Clipitition Page එකෙහි පළ කළ යුතුයි.
2. වැඩිම likes,Heart ලැබූ වීඩියෝව සදහා ජයග්‍රහණය තීරණය කෙරේ.
3. ජයග්‍රහණය සදහා අවම likes & heart 1000 ක් සම්පූර්ණ කළ යුතුය.
4. නිර්මාණශීලිත්වය සහ originality, තාක්ෂණික ගුණාත්මකභාවය සහ කෘතියේ සංකල්ප වලට අනුකූලත්වය, විනිශ්චය කෙරේ.

* තරඟ නීති රීති
✅ අනිවාර්ය කොන්දේසි
1. මුල් පිටපත පමණක් (No Copyright Violation)
o සම්පූර්ණයෙන්ම ඔබේම නිර්මාණයක් විය යුතුයි
o වෙනත් වීඩියෝ copy නොකළ යුතුයි.
2. මාතෘකාව අනුගමනය
o 'මාගේ දේශය අවදි කරන්නට' කෘතියේ සංකල්ප සහ පණිවිඩ ප්‍රකාශ කළ යුතුයි.
o මුල් සංකල්ප වෙනස් හෝ විකෘති නොකළ යුතුයි.
3. රාජධානි ඇප් එකේ පළ කල විට එහි ඔබට ලැබෙන Likes පිළිබදව අවධානය යොමු කළ යුතුය.