Rajadhani Logo
Supun Nirmal Cover Image
User Image
Supun Nirmal Profile Picture
Supun Nirmal
Supun Nirmal profile picture
Supun Nirmal
3

මාලිගාතැන්න රජමහා විහාරය

මෙම ස්ථානයත්. කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හංදියෙන් වතුරුගම පාරේ 6km ක් වගේ දුරින් මේ ස්ථානයට ලඟා වෙන්න පුලුවන්.
මෙම ස්ථානයත් අනුරාධපුර යුගයේ මුල් භාගයේ ප්‍රධාන ලෙන් භූමියක් බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.
සතුරු ආක්‍රමණ සමයේ රජවරුන් ට සහ ඔවුන්ගේ ඇමැති වරුන්ට මෙම විහාරස්ථානය වැදගත් ස්ථානයක්. වලගම්බා රජු සැඟවී සිට බවට මෙම ස්ථානය හඳුන්වනවා. විශේෂ කාරණාවක් වන්නේ කෝට්ටේ යුගයේ දොන් ජුවන් ධර්මපාල රජු ක්‍රිස්තු ධර්මය වැලඳ ගත් අවස්ථාවේ දෙල්ගමුව රජමහා විහාර වැඩම කිරීමට පෙර බුදුන්ගේ දළදා වවහන්සේ ආරක්ෂාව සඳහා සඟවා තැබූ ප්‍රථම ස්ථානය මෙම ස්ථානයයි.

imageimage
+10
imageimageimageimageimageimageimageimageimage
Supun Nirmal profile picture
Supun Nirmal පිලඉ
3

පිලිකුත්තුව රජමහා විහාරය

කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හංදියෙන් වතුරුගම පාරේ 4km කින් මේ පූජා භූමියට එන්න පුලුවන්. මේ පුදබිම මුල් කාලීන් ආදී මානව ජනාවාසයක් ව පැවති බවට සාක්ෂී සපයනවා.
මෙම ස්ථානය ලෙන් 99ක් පවතින බවට සාක්ෂී සපයනවා. ක්‍රි.පූ 1සියවසේ වලගම්භා රජු සැඟව සිට සේනාව ඒකරාශී කොට නැවතත් අනුරාධපුර රාජධානියේ රජ වූ බව ජනප්‍රවාද සඳහන් වෙනවා.
ලෙන් 99න් කිහිපයක් කටාරම් රහිත ලෙන් සහ කටාරම් කෙටූ ලෙන් රාශියක් දැකගන්නට ලැබෙනවා. මෙම විහාරස්ථානය දේවනම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යායතන ක් ලෙස පැවති බවත් අනුරාධපුරයේ භික්ෂුන් වහන්සේ ලා මෙහි පැවති ලෙන් කුටි තුල භාවනායෝගියීව වැඩ සිටි බවට සාක්ෂී සපයනවා.
මෙහි කැනීම් තුලින් වලං ගල් ආයුධ ඉපැරැණි පොසිල පොලොන්නරු හා දඹදෙණි යුග වලට අයත් කාසි වර්ග හමුවෙලා තියෙනවා. මෙහි ප්‍රධාන සෙල්ලිපි 4ක් හඳුනාගෙන තියෙනවා.

image
image
image +9
image
image
image
image
image
image
image
image
 
  • 25

  • 1994-09-07
     
    (1)
  • පිලඉ
     
    (0)
     
    (1)
  • Thambara Monaravila Keppetipola
     
    (0)
     
    (0)


  • User Suggesion
  • User Guidelines

1776925349517166_3483

avatar

  • User Suggesion
  • User Guidelines

  • User Suggesion
  • User Guidelines

0%








  • English
  • Sinhala