මැටි පිඩ කැඩුණත් කුඹල්කරු ඒක අතහරින්නේ නැහැ. වැරදුණු තැන් හදාගෙන ආයෙත් මුල ඉඳන් ලස්සනට පටන් ගන්න. වැරදීම කියන්නේ අවසානය නෙවෙයි, අලුත් ආරම්භයක් වැරදුණේ නැතිනම් අපි කවදාවත් හැඩවෙන්නේ නැහැ. කුඹල්කරුවෙක් වගේ ඉවසීමෙන් ජීවිතේ හැඩකරගන්න.

image