අස්වනු නෙළීම
නව තාක්ෂණය භාවිතයෙන් අස්වනු නෙලීමෙන් කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකිය.කාලය ද ඉතිරි කරගත හැක.

නවීන කෘෂිකර්මාන්තය - පොදු වාසි

වැඩි අස්වැන්නක් ලබා ගැනීම - නවීන තාක්ෂණය භාවිතයෙන් සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ඉහළ නිෂ්පාදනයක්
සම්පත් කාර්යක්ෂමව භාවිතය - ජලය, පොහොර, පළිබෝධනාශක අඩු ප්‍රමාණයකින් වැඩි ප්‍රතිඵල
පරිසරයට හිතකර - රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමෙන් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම
වසර පුරා නිෂ්පාදනය - කාලගුණයෙන් ස්වාධීනව බෝග වගා කිරීමේ හැකියාව
ශ්‍රම බර අඩු කිරීම - ස්වයංක්‍රීය පද්ධති හරහා මානව ශ්‍රමය අඩු කිරීම
ආහාර ආරක්ෂාව - වැඩි ආහාර නිෂ්පාදනයෙන් ජාතික ආහාර ආරක්ෂාව තහවුරු කිරීම
තත්ත්ව ඉහළ නිෂ්පාදන - පාලිත පරිසරයකින් යුතුකලා උසස් තත්ත්වයේ බෝග

image

Smart agriculture
Drone

නව තාක්ෂණය භාවිතයෙන් කෘෂිකාර්මික කටයුතු සිදුකරන, සිදුකිරීමට බලාපොරොත්තු වන ඔබගේ නිර්මාණ තොරතුරු සහ අදහස් මේ පිටුවේ පල කරන්න පුළුවන්.

Agriculture