Mar
❛❛සඟ ගුණ වරුණ❜❜ අසිරිමත් මහා පින්කමට තව දින නමයයි. මෙත් සිතින් ඔබ සැමට ආරාධනා දිනය - මාර්තු 28 වන සෙනසුරාදා සවස 5.00 ට ස්ථානය - කෝට්ටේ රජමහා විහාරය