Mar
ඔබ අපේ ය.
ඔබගේ නිරෝගී බව , අපි පතන්නෙමු.
හල්කඳවිල මහ විද්‍යාලය ගමේ ප්‍රජාව වෙනුවෙන් සූදානම් කරන ප්‍රජා සත්කාරක සේවාව.
ආයුර්වේද සෞබ්‍ය සායනය
2026- 03-19, දින
පෙ: ව: 9.00--12.30 දක්වා
පාසැල් පරිශ්‍රයේ දී....
ගමේ ඔබ සැමට ආරාධනා
( බෙහෙත් ගන්න කුප්පි රැගෙන එන්න