Mar
මාර්තු මස 24 සිට 29 දක්වා කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යාස්ථානයේ දී(SLECC). සුවිශේෂ වට්ටම් යටතේ ළමා පොත් මිලදී ගන්න ඇම්.ඩී.ගුණසේන කුටිය වෙත පැමිණෙන්නට ඔබ සැමට ආරාධනා.