සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනය Cover Image
31

Dec

සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනය

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Sad
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනය has not posted anything yet
Start date 2025-12-31 - 21:00
End date 2026-01-01 - 05:00
  • Description

    ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සැමට සහ රට ලෝ වාසී සියලු දෙනාට තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් සෙත්පතා සිදුකරනු ලබන "සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනය" ??
    ? දෙසැම්බර් 31 බදාදා
    ? කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සුපිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී...
    ⏰ සවස 4.00 සිට සවස 5.30 දක්වා | සිරි ගෞතම ධම්මරාජික මහ සෑ වන්දනාව
    ⏰ සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන පුණ්‍යානුමෝදනා ධර්ම දේශනය
    ⏰ රාත්‍රී 9.00 සිට පසුදා පහන්වන තුරු | මහානුභාව සම්පන්න සෙත් පිරිත් සජ්ඣායනය
    නැවුම් ව්‍යවහාර වසරකට පිනැති සිත් පෙරදැරිව සාර්ථක ඇරඹුමක් තබන්නට ඔබ සැමට ආරාධනා...!