Dec
සියනෑවේ මහා සංස්කෘතික මංගල්‍යය ඓතිහාසික වාරණ රජමහා විහාරස්ථානයේ 20 වන වාර්ෂික මහ පෙරහර දෙසැම්බර් 13 වන දින අති උත්කර්ෂවත්ව වීදී සංචාරය කෙරේ... ඔබ සැමට ආරාධනා ..