රුහුණු රිදියගම කෘෂි නවෝදය 2025 Cover Image
18

Nov

රුහුණු රිදියගම කෘෂි නවෝදය 2025

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Sad
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
රුහුණු රිදියගම කෘෂි නවෝදය 2025 has not posted anything yet
Start date 2025-11-18 - 09:00
End date 2025-11-18 - 17:00
  • Description

    දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට රුහුණු රිදියගම කෘෂි - පාරිසරික ගොවිපළ හා පුහුණු මධ්‍යස්ථානය මගින්
    ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
    රුහුණු රිදියගම කෘෂි නවෝදය - 2025
    ”කෘෂි තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා
    2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා පෙ.ව. 09.00 ට
    රුහූණූ රිදියගම ගොවිපල පරිශ්‍රයට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කරමු !